26.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකමිඳුගෙන් විශිෂ්ඨ ශතකයක්

කමිඳුගෙන් විශිෂ්ඨ ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (18) පැවති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඊට දැවැන්ත හතරේ පහර 11ක් ඇතුළත්.

කමිඳු මෙන්ඩිස් අද දිනයේ දී වාර්තා කළේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය සිව්වැනි ටෙස්ට් ශතකය වීම විශේෂත්වයක්.

එමෙන්ම කමිඳු අද දිනයේදී පාකිස්තානයේ මුල් පෙළ පිතිකරු සෞද් ශකීල් තබා තිබූ ලෝක ටෙස්ට් වාර්තාවක් ද සම කිරීමට සමත් වුණා.