27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයකඩ යකාගේ ගැටීමෙන් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට

යකඩ යකාගේ ගැටීමෙන් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට

හිඟුරක්ගොඩදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්ධන ටැංකි තුනක් සහ අනෙකුත් මැදිරි සමඟ එන්ජිම පීලි පැන මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අනතුර හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.