ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන 20යි 20 ජාත්‍යන්තර තරගය අද (02) පැවැත්වෙයි. නවසීලන්ත කණ්ඩායම එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත්විය. ඒ අනූව පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව ආරාධනා කිරීමට ඔවුන් තීරණය කළහ.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
