27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොත්තු, රයිස්, ෂෝටීස් සහ ප්ලේන්ටියේ මිල ඉහළට (වීඩියෝ)

කොත්තු, රයිස්, ෂෝටීස් සහ ප්ලේන්ටියේ මිල ඉහළට (වීඩියෝ)

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ඉහළ දමන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් පවසනවා.

ඒ, අනුව කොත්තුවක් රුපියල් 30කින්, ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 30කින්, සියලුම කෙටි ආහාර රුපියල් 10කින් සහ ප්ලේන්ටියක් රුපියල් 10කින් මිල ඉහළ දමන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම බිත්තර ආප්පය රුපියල් 10කින් සහ ප්ලේන් ආප්පයක් රුපියල් 5කින් ද මිල වැඩි කිරීමට තීරණය කර තිබෙනවා