24 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිමෙන්ති මිල රු.100කින් ඉහ­ළට

සිමෙන්ති මිල රු.100කින් ඉහ­ළට

කිලෝ­ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ට­යක මිල ඊයේ (08) සිට ක්‍රියා­ත්මක වන පරිදි රුපි­යල් 100කින් ඉහළ දැමී­මට සිමෙන්ති සමා­ගම් පිය­වර ගෙන තිබේ.

සිමෙන්ති තොග මිල පම­ණක් මේ අනුව වෙනස් වන අතර සිල්ලර මිලෙහි වෙන­සක් නොමැති බව ද එම සමා­ගම් පව­සයි. එම සමා­ගම් පැව­සුවේ, අමු­ද්‍රව්‍ය මිල ගණන් සැළ­කි­ල්ලට ගෙන මෙම ඉහළ නැංවීම කර ඇති බවයි.