― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් කොමිසම විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද දින එම කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනවලට අදාලව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.