― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් පනත් දෙකක් 2/3 කින් සම්මතයි

තවත් පනත් දෙකක් 2/3 කින් සම්මතයි

ත්‍රස්තවාදී මූල්‍යකරණය මර්දනය කිරීමේ සම්මුතිය සංශෝධන පනත් කෙටුම්පත සහ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත 2/3 කින් සම්මත වූ කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ සම්පූර්ණ නීතිමය පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරගත් සංශෝධිත පනත් කෙටුම්පත් 3ක් අද(9) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන තිබුණා.

ඒ අනුව පනත් කෙටුම්පත් ත්‍රිත්වයම පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවයි කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ