🚨 අතුරුගිරියේ බස් රථයක් හා ටිපර් රථයක් ගැටෙයි – ගෝවින්න මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරයි
අතුරුගිරිය ප්රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුර හේතුවෙන් ගෝවින්න මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී තිබේ.


