― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට

 බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට

කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් 22 දෙනෙකු, මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, රෝහල්ගත කළ සිසුන් අතරින් සිව්දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.