― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු මරණ ඉහළට - රෝගීන් 77,000පනී

ඩෙංගු මරණ ඉහළට – රෝගීන් 77,000පනී

ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, මේ වසර තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම, ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, වසර ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 77,000 සීමාවද ඉක්මවා ගොස් ඇත.