― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග

චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අද (22) අවසර ලබාදුන්නේය.