31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේනයෙන් දරුණු ප්‍රහාරයක්

යුක්‍රේනයෙන් දරුණු ප්‍රහාරයක්

ක්‍රිමියාවේ පිහිටා ඇති රුසියාවේ කළු මුහුදු බල ඇණියේ ප්‍රධාන මූලස්ථානයට යුක්‍රේනය මිසයිල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

යුක්‍රේනය ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ලබා දෙන ස්ටෝර්ම් ෂැඩෝ මිසයිල (Storm Shadow) යොදා ගෙන ප්‍රහාරය දියත් කළ බව ඔවුන් පවසයි.