ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංගට ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අහිමි වී තිබේ.
ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන ශ්රී ලංකා සංචිතය ප්රකාශයට පත් කර නොමැති නමුත් ඒ පිළිබඳ තොරතුරු නිකුත් වී තිබෙනවා.
ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය අතරතුර පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග විවේක ගන්වා සිටිනවා.