එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය අද සුළු වශයෙන් ඉහළ ගියේය.
අද පෙරවරුවේ ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.73ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 329.77ක් ලෙස සටහන් විය.