― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

2023 එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, චරිත් අසලංක ,ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර එම සංචිතයට ඇතුළත්.

මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් සංචිතයට නම්කර තිබෙනවා.

එමෙන්ම ලෝක කුසලානය සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම්කර ඇත්තේ චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තයි. 2024 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) ඉන්දියාව ලබා පිටත්ව යෑමට නියමිතයි.