― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට අනුමැතිය

උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට අනුමැතිය

නැඟෙනහිර පළාතේ තවත් උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා.

දැනට පවතින ගුරු හිඟය පියවීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අත්සන් තබා ඇත.

පසුගියදා නැගෙනහිර පළාතේ ගුරු පත්වීම් 633ක් ලබා දුන් අතර මේ වනවිට උපාධිධාරී ගුරුවරුන් 700කට නව පත්වීම් සඳහා අවසර ලබාදී තිබෙනවා.