25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොරෝනා ආසාදිතයින් 1,208ක් - මරණ 30ක්

ඊයේ කොරෝනා ආසාදිතයින් 1,208ක් – මරණ 30ක්

ඊයේ (24) මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,208 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 641,786ක් දක්වා ඉහළ ගියේය.

තවද ඊයේ (24) මෙරටින් කොවිඩ් මරණ 30ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 16,116ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වයස අවුරුදු 30-60 අතර පුද්ගලයින් 7දෙනෙක් සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 22 දෙනෙකු මිය ගිය පිරිස අතරට අයත්ය.