30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට

නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය වන සොලේකා මැන්ඩෙලා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය වයස අවුරුදු 43දී පිළිකා රෝගයකින් මිය ගිය බවයි.

මෑත වසරවලදී ඇය සිය පිළිකා ප්‍රතිකාර පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කළ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ මානසික අවපීඩනය පිළිබඳවද ඇය විවෘතව ප්‍රකාශ කළ බවයි පැවසෙන්නේ