31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (26) දිනයේදී සුළු වශයෙන් අඩු වී තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ශත 38 කින් පහත වැටී ඇති අතර එහි මිල දැක්වුණේ ඩොලර් 92.91ක් ලෙසයි.

ඒ සමගම WTI බොරතෙල් බැරලයක මිල ශත 34කින් පහත වැටී ඇති අතර එහි මිල දැක්වුණේ ඩොලර් 89.34ක් ලෙසයි.

රුසියාව සහ සෞදි අරාබිය වසර අවසානය දක්වා නිෂ්පාදන කප්පාදුව දීර්ඝ කරන බැවින් සැපයුමද වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.