27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldGoogle සිය 25 වැනි උපන්දිනය සමරයි

Google සිය 25 වැනි උපන්දිනය සමරයි

Google සමාගම අද (27) සිය 25 වැනි උපන්දිනය සමරනු ලබයි.

1998 සැප්තැම්බර් 27 වැනිදා කුලියට ගත් ගරාජයක Google Inc නමින් තම කාර්යාලය නිල වශයෙන් ආරම්භ කළේය.

ලොව පුරා සිටින බිලියන ගණනක් පරිගණක හා ජංගම දුරකතන පරිශීලකයින් සෑම නිමේෂයකදීම සෙවීමට, සම්බන්ධ වීමට, වැඩ කිරීමට, ක්‍රීඩා කිරීමට සහ තවත් බොහෝ දේ සඳහා සෙවුම් යන්ත්‍රයක් ලෙස Google භාවිත කරනු ලබයි.