― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැනඩාවේ කථානායක ඉල්ලා අස් වෙයි

කැනඩාවේ කථානායක ඉල්ලා අස් වෙයි

නාසි හමුදා සෙබළෙකු රුසියාවට එරෙහිව සටන් වැදුණු යුධ වීරයෙකු ලෙස සැලකූ කැනඩා කථානායක ඇන්තනී රොටා ද ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට පාර්ලිමේන්තුවේදී ගෞරව කිරීම පිළිබඳ එරට අගමැති සමස්ත කැනේඩියානු ජනතාව වෙනුවෙන් සමාව ඉල්ලා තිබීම විශේෂත්වයකි.

මෙලෙස නාසි සෙබළෙකුට කැනඩාවේදී ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට හා කැනඩාවටද ලජ්ජාවක් බවයි ඔවුන් පවසන්නේ.