28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLECO බිල්පත් සඳහා නව බද්දක්

LECO බිල්පත් සඳහා නව බද්දක්

ලබන 08 වනදා සිට ලංකා විදුලි පුද්ගලික සමාගමේ බිල්පත් සදහා සමාජ ආරක්ෂණ බද්ද ක්‍රියාත්මක වන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO) සමාගම සඳහන් කරන්නේ.