26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldනෙදර්ලන්තයේ වෙඩි තැබීමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු පළමුව නිවාස සංකීර්ණයකට ඇතුළු වී මවක් සහ දියණියක් ඝාතනය කර ඇති අතර පසුව ඔහු රෝහලකට ඇතුළු වී කථිකාචාර්යවරයෙකු ද ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සරසවි සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.