27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකුසල් ජනිත් පිටියෙන් ඉවතට

කුසල් ජනිත් පිටියෙන් ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පුහුණු තරගය අතරතුරදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව උරහිසෙහි ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 64ක් ලබා සිටියදී ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.