26.1 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවට හදිසි භූ කම්පනයක්

ඉන්දියාවට හදිසි භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ධුබ්රි දිස්ත්‍රික්කයේ අද අලුයම රිච්ටර් මාපකයේ 3.1ක හදිසි භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මේ නිසා නිවාස හා ගොඩනැගිලි දෙදරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම භූ කම්පනය හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.