27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට රැකගන්න යුක්‍රේන ජනපති පෙරමුණ ගනී

රට රැකගන්න යුක්‍රේන ජනපති පෙරමුණ ගනී

යුක්‍රේනය රැක ගැනීම වෙනුවෙන් තනිව සටන් කරන බව යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි අවධාරණය කරයි.

රුසියානු ආක්‍රමණය මැඩ පැවැත්වීමට බටහිර මිත්‍ර පාර්ශ්වික රටවල්වලින් යළි උදව් ඉල්ලා සිටින බවත් යුද්ධය අවසන් කිරීමට නම් රුසියාව, යුක්රේනය සමග කඩිනම් සාකච්ජාවකට පැමිණිය යුතු බවත් යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කරයි.