― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදියර කිරි ලීටරයකට රුපියල් 100ක ඉහළ මිලක්

දියර කිරි ලීටරයකට රුපියල් 100ක ඉහළ මිලක්

දියර කිරි ලීටරයක් රුපියල් 100 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදී ඇත්තේ , නාරාහේන්පිට මිල්කෝ කර්මාන්තශලාවේ නිරීක්ෂණය කිරීමට සහභාගි වෙමින් ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත් ගොවිපොළ සංවර්ධන අමාත්‍ය ඩි.බී හේරත් යන මහත්වරුන්ට අද පෙරවරුවේ එම උපදෙස් ලබාදී තිබේ.

කිරි ගොවියා නගා සිටුවීම සහ දියර කිරි පාරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.