23.9 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තු වැඩි කරන්නේ නැහැ

බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ

ඉන්ධන මිල වැඩි කළද බස් ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල සංශෝධනයක් මෙන් මාසික බස් ගාස්තු සංශෝධනයක්ද ඉල්ලා සිටින බව ඔහු එහිදී කියා සිටියේය.