26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට දිවයින පුරා සියලුම මත්පැන් හල් වැසෙයි

හෙට දිවයින පුරා සියලුම මත්පැන් හල් වැසෙයි

හෙට (03) දිවයින පුරා සියලුම මත්පැන් හල් වසා තබන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජාත්‍යන්තර මධ්‍යසාර විරෝධී දිනය නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.