29.5 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනුෂ්ක ගුණතිලක අද දිවයිනට

ධනුෂ්ක ගුණතිලක අද දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (03) රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගනු ලැබූයේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකටයි.

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සිඩ්නි අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.