ඊයේ (02) දිනයට සාපේක්ෂව අද (03) දිනයේදී රත්තරන් මිලේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.
ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 166,400ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 152,550ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 145,600ක් ලෙසයි මිල දැක්වෙන්නේ.