27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකෙවින් මැකාති කථානායක ධූරයෙන් ඉවතට

කෙවින් මැකාති කථානායක ධූරයෙන් ඉවතට

එක්සත් ජනපදයේ කථානායක කෙවින් මැකාති කථානායක ධුරයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඊට අදාළ විශ්වාසභංගයෙන් ඔහු පරාජය වීම හේතුවෙනුයි.

මේ සඳහා රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු ඡන්දය භාවිත කර තිබේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයෙකු මෙලෙස ඉවත් කළ පළමු අවස්ථාව මෙයයි.