26 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportක්‍රිකට් ආයතනයෙන් තරුෂිට රුපියල් කෝටියක්

ක්‍රිකට් ආයතනයෙන් තරුෂිට රුපියල් කෝටියක්

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව යෝජනා කළ බව එහි සභාපති ශම්මි සිල්වා පැවසීය.

ඒ අනුවයි තරුෂිට මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කර ඇත්තේ.