― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportනවසීලන්තයට ලකුණු 283ක ඉලක්කයක්

නවසීලන්තයට ලකුණු 283ක ඉලක්කයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 283ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.