27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජෝ බයිඩ්න්ගේ සුනඛයා ධවල මන්දිරයෙන් ඉවත් කරයි

ජෝ බයිඩ්න්ගේ සුනඛයා ධවල මන්දිරයෙන් ඉවත් කරයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සුනඛයා ධවල මන්දිරයෙන් ඉවත් කර තිබෙනවා.

ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ මෙම සුනඛයා ධවල මන්දිර කාර්යය මණ්ඩලයේ බොහෝ දෙනෙකු සපා කෑම ඊට හේතුවයි.