28.9 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportලෝක කුසලානයේ දෙවන තරගය අද

ලෝක කුසලානයේ දෙවන තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (06) පැවැත්වීමට නියමිතය.

පාකිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි අද තරගය පැවැත්වෙන්නේ.

හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී තරගය පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට තරගය ආරම්භ වීමට නියමිතය.