22.2 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ධාවනයට සංස්ථාවෙන් තෙල් දෙයි

දුම්රිය ධාවනයට සංස්ථාවෙන් තෙල් දෙයි

දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර මහතා පැවසුවේ, ඒ අනුව ඉන්ධන අර්බුදය මත කිසිදු දුම්රිය ගමන්වාරයක් අවලංගු නොවන බවයි.