― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙවර අභියෝගාත්මක අයවැයක් - සියඹලාපිටිය

මෙවර අභියෝගාත්මක අයවැයක් – සියඹලාපිටිය

මෙවර ඉදිරිපත් කරන අයවැය බොහෝ අභියෝගාත්මක අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (06) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සුබසාධනය, ආරක්ෂාව හා සංවර්ධනය යන කරුණු තුලනය කරමින් මෙවර අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කරන බවයි.