28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබම්බලපිටිය දුම්රිය ස්ථානයේ ගුවන් පාලම අබලන්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ගුවන් පාලම අබලන්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති මගී ගුවන් පාලම නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් අද එහි යාමට නියමිතයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආසිරි කරුණාවර්ධන මේ බව පැවසීය.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා ඇත්තේ එම පාලම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඉදිරියේදී පුවත්පත් හරහා ටෙන්ඩර් කැඳවන බවයි.