31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtෂාරුක් ඛාන්ට ජීවිත තර්ජන - ආරක්ෂාවත් තර කෙරේ

ෂාරුක් ඛාන්ට ජීවිත තර්ජන – ආරක්ෂාවත් තර කෙරේ

බොලිවුඩයේ ප්‍රධාන නළු ෂාරුක් ඛාන්ට ‍Y+ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

මහාරාෂ්ට්‍ර පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

පතාන් සහ ජවාන් චිත්‍රපටවල සාර්ථකත්වයෙන් පසු මෙම තර්ජන පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර ෂාරුක් ඛාන්ට ආරක්ෂාව සපයා ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණි.

තර්ජනය හේතුවෙන් ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව ‍y+ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.