30 C
Colombo
Saturday, May 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසදීර සමරවික්‍රම මංගල ශතකය රැස්කරයි

සදීර සමරවික්‍රම මංගල ශතකය රැස්කරයි

සදීර සමරවික්‍රම එක්දින ක්‍රිකට් දිවියේ ප්‍රථම ශතකය ලබා ගැනීමට සමත්විය.

පන්දු 82කදී ලබාගත් ඔහුගේ ශතකයට හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් විය.