26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාකිස්තානයට දැවැන්ත ඉලක්කයක්

පාකිස්තානයට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ශතක රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 345ක ඉලක්කයක් හිමිව තිබෙනවා.