27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලූටන් ගුවන්තොටුපොළේ ගින්නක්

ලූටන් ගුවන්තොටුපොළේ ගින්නක්

ලූටන් ගුවන්තොටුපොළේ ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගුවන්තොටුපොළේදී මෝටර් රථයක් ගිනිගෙන ඇති අතර එය මුළු රථගාල පුරා පැතිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගින්නෙන් මෝටර් රථ 1200කට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන ඇති අතර මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් දහවල් 12 දක්වා අත්හිටුවා තිබේ.

තවද පුද්ගලයින් 5ට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.