27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල අවප්‍රමාණය වෙයි

රුපියල අවප්‍රමාණය වෙයි

ඊයේ (10) දිනයට සාපේක්ෂව අද (11) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව මෙරට වාණිජ බැංකු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පහතින්,

මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37

සම්පත් බැංකුව – රු. 31.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 316.71 – රු. 328.50