31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගය භාවිතා කරන්නන්ට විශේෂ නිවේදනයක්

දක්ෂිණ අධිවේගය භාවිතා කරන්නන්ට විශේෂ නිවේදනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වන බස්රථ ඉමදූව පිවිසුමෙන් පිටතට ගොස් නැවත පින්නදූව පිවිසුමට පිවිස ධාවනය විය හැකි බවයි.

කොළඹ සිට හම්බන්තොට දක්වා බස්රථ ධාවනය කිරීමේදි පින්නදූව පිවිසුමෙන් පිටතට ගොස් ඉමදූව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ.