27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportදසුන් ශානකට ආබාධයක් ?

දසුන් ශානකට ආබාධයක් ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ද ආබාධයකට ලක්ව සිටින බව වාර්තා වී තිබෙනවා.

ආබාධ තත්වයක් හේතුවෙන් මතීෂ පතිරණට ද ඔස්ට්‍රේලියාව සහ නෙදරේලන්තය සමග පැවැත්වෙන තරග දෙකටම සහභාගී වීමට නොහැකි බවටයි අනාවරණ වී ඇත්තේ. ඒ ඔහුගේ උරහිසේ ආබාධයක් හේතුවෙන්.

ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පුහුණු සැසියට මෙම ක්‍රීඩකයන් දෙදෙනාම සහභාගි වී නොමැති බවයි සඳහන්.

මේ අතර ලබන සඳුදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට ලහිරු කුමාර කැඳවා තිබෙනවා.