29.5 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගීතිකා අලියෙක් එක්ක කළ අමුතු ෆොටෝ ෂූට් එක

ගීතිකා අලියෙක් එක්ක කළ අමුතු ෆොටෝ ෂූට් එක

සුන්දර සිනහවකට උරුමකම් කියන ප්‍රවීනා දිසානායක කියන්නේ නැගී එන යොවුන් නිළෛයක් කිව්වොත් නිවැරදියි. ඇයව මේ දවස්වල බොහෝදෙනා හදුනන්නේ රූපවාහිනියේ විකාශය වෙන නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍යයේ ‘ගීතිකා’ විදිහටයි. ඇය මෑතකදී අලියෙක් සමග ඉතා අපූර්ව ෆොටෝ ෂූට් එකක් කර තිබුණා. එය අපි ඔබ හා බෙදාගන්න සිතුවා.