28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදේ ගසාගෙන ගිය විදෙස් ජාතිකයෙකු බේරා ගැනේ

මුහුදේ ගසාගෙන ගිය විදෙස් ජාතිකයෙකු බේරා ගැනේ

හික්කඩුව මුහුදේ දියවැලකට ගසාගෙන ගිය විදෙස් ජාතිකයකු බේරාගැනීමට නාරිගම පොලිස් ජීවිතාරක්ශක ඒකකය සමත්ව තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයා දියවැලකට හසුව මුහුදේ මීටර් 500ක් පමණ ඈතට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ශක ඒකකයේ නිලධාරීන් එම විදෙස් ජාතිකයාව නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබෙනවා. මෙලෙස බේරාගෙන ඇත්තේ වයස අවුරුදු 39ක රුසියානු ජාතිකයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.