27.8 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට

අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම ධීවරයින් තලෙයිමන්නාරම මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර ඔවුන් පැමිණි බහුදින යාත්‍රා දෙකක්ද සමඟ සැකපිටයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුවදාව වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඉන්දීය ධීවරයන් 15 දෙනා ඊයේ (15) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මන්නාරම කාර්‍යාලයට භාරදුන් බවයි.