27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසය නිවුන් දරුවන්ගෙන් එක් බිළිඳෙක් මෙලොව හැර යයි

සය නිවුන් දරුවන්ගෙන් එක් බිළිඳෙක් මෙලොව හැර යයි

ඊයේ (17) කොළඹ කාසල් රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

අදාළ බිළිදා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.